IGI බාගන්න මෙතනින්(229 mb)

අනේ මන්දා දාන්නත් මොකක්ද වගේ ගොඩක් අය ඉල්ලපු නිසා නොදා ඉන්නත් බෑ මම මේක ගැන වැඩිය කියන්න යන්නේ නෑ මොකද මට වඩා මේ ගේම් එක ගැන දන්න කට්ටිය ඉන්නවා කියලා දැන් ඔයාලට මම දෙන්න යන්නේ IGI ගේම් එක අනේ මන්දා මොනවා කියන්නද කියලා මෙන්න මේ ට්‍රේලර් එක බලල ඉන්න

  

හොද ගේම් එකක් හරිය මම මුකුත් කියන්නෙම නෑ මයි මේ තියෙන්නේ ගේම් එකට අවශ්‍ය පහසුකම් 

OS: Windows XP or SP3 or Vista or Windows 7.
CPU: Intel p3 or p4 or higher.
RAM: 256mb for XP 
HDD: 1 GB free disk space.
Graphics: 64MB Graphics Memory.
Sound Card: DirectX 9 Compatible.
DirectX: Version 9.0.


ස්ක්‍රීන් ෂොට් ටිකකුත් දාන්නම් කිව්වනේ මුකුත් කියන්නෙම නෑ කියල 





ගහපු නැති අය තියන්න වටින්නේ නෑ ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ගොඩක් අය ඉල්ලපු නිසා දෙන්නේ මේවා පොඩි කාලේ ගහපුවා කියලනම් කියන්න එපා 

229 MB

ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් සොෆ්ට්වෙයාර් එක යුස් කරන්න 


0 comments "IGI බාගන්න මෙතනින්(229 mb)", Baca atau Masukkan Komentar

Post a Comment