BATTLEFIELD 3 බාගන්න මෙතනින්




ගේම් ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි EA සමාගමේ තවත් සුපිරිම නිර්මාණයක් තමයි සටන්බිම (battlefield) කියන්නේ මේ ගේම් එකට පාදක වෙලා තියෙන්නේ ලෝක යුද්ධය කිව්වොත් මම නිවැරදි මේ ගේම් එක ගැන වැඩි විස්තර කියන්න කලින් මෙන්න මේ ගේම් එකේ ට්‍රේලර් එකත් බලලම ඉන්න     


ග්‍රැෆික්ස් අතින් අනිත් හැම ගේම් වලටම වඩා ඉස්සරහින්ම ඉන්නේ මේ ගේම් එක ගේම් එක ගැන තව දේවල් කියන්න කලින් මේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකකුත් බලලම ඉන්න 




ගේම් එක සෙල්ලම් කරන්න අවශ්‍ය පහසුකම් බලලම ඉමු මේ ගේම් එක සියලුම දේ දෙන්න බලාපොරොත්තු වෙනවා 


මේ ගේම් එක සෙල්ලම් කරන වීඩියෝ එකක් බැලුවේ නැත්නම් වැඩේ අසාර්ථකයි නේද යාලුවනේ 


මේ ගේම් එකේ මල්ටිප්ලේයර් පහසුකම ඉතා හොදින් සක්‍රීය කරලා තියෙනවා මේ තියෙන්නේ මල්ටිප්ලේයර් සෙල්ලම් කරපු ස්ක්‍රීන් ෂොට් ටිකක් 



ගේම් එකේ තියෙන්නේ 8.89 GB ප්‍රමාණයක් මොකද ලෝකේ ඉන්න හැකර්ස්ලට පින්සිධ්ධාවෙන්න ගේම් එක රිපැක් කරලා තියෙන්නේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න 

8.89 GB

ගේම් එක මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්න නම් මෙන්න මේ ක්‍රැක් එක යොදාගන්න වෙනවා 

33MB ONLY

0 comments "BATTLEFIELD 3 බාගන්න මෙතනින්", Baca atau Masukkan Komentar

Post a Comment