Sims 3 ගන්න මෙතනින්


දූපතක අයිතිකාරයෙක් වෙන්න කැමතියි නේද ? මෙන්න තියෙනවා ජීවිතේම දූපතක විදගන්න පුළුවන් ගේම් එක ගේම් එක නමින් සිම්ස් ඔයාල දන්නවනේ මම සයිට් එකේ කලිනුත් මේ සිම්ස් පරිඝනක ක්‍රීඩා මාලාවක්ම දීලා තියෙනවා ඉතින් මේ දෙන්න යන්නේ සිම්ස් 3 පරිඝනක ක්‍රීඩා මාලාවේ තවත් එක පරිඝනක ක්‍රීඩාවක් මේ ගේම්  එකේදී අපිට පාලනය කරන්න වෙන්නේ දූපතක් අසල ගෙවන ජීවිතයක්...




ගේම් එක ගැන ඉතින් කියන්න තියෙන්නේ සුපිරි කියල තමයි මම කලිනුත් කිව්වා වගේම අපිට ඕනේ දෙයක් කරන්න පුළුවන් 18+ උනත් පුළුවන් නටන්න , සින්දු කියන්න , පීනන්න එහෙමත් නැත්නම් කිමිදෙන්න මේ ඕනෙම දෙයක් කරන්න අපිට පුළුවන් ඉතින් ගේම් එක ගැන තව විස්තර කියන්න කලින් මෙන්න මේ ස්ක්‍රීන් ෂොට් ටිකත් ඉන්න 




මේ ගේම් එක්දි වෙලාවකට අපි ගිලෙනවා එහෙමත් නැත්නම් මුහුදේ නාන්න ගිහින් මෝරු පස්සෙන් එළවන් එනවා ඉතින් මේ හැම දෙකින්ම බේරිලා ජීවිතේ ගොඩනගාගන්න එක තමයි කරන්න ඕනේ මේ තියෙන්නේ ගේම් එක සෙල්ලම් කරන වීඩියෝ එකක් එකත් බලලම ඉමු නේද ?

ඉතින් ඔයාලට ගේම් එක ගැන යම්කිසි අදහසක් ගන්න මේ ලිපියෙන් පුළුවන් වෙන්න ඇති කියලා මේ ගේම් එක සෙල්ලම් කරන්න ඔයාගේ මැෂින් එකේ තියෙන්න ඕනේ පහසුකම් තියෙනවා ඉතින් ඒවත් බලලම ඉමු 
   Pentium IV 2.0 GHz / Athlon XP 2000+ or equivalent

                                  1GB RAM of Memory

                                  At least 1300MB of hard drive space
                                 128 MB Video Card with support for Pixel Shader 2.0
                                 The latest version of DirectX 9.0c

ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න කලින් මේ ස්ක්‍රීන් ෂොට් ටිකත් බලලම ඉමු නේද ?



එහෙනම් දැන් තියෙන්නේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ ටොරන්ට් මෘදුකාංගය භාවිත කරලා තාමත් මේ මෘදුකාංගය ඔයා ඉන්ස්ටෝල් කරගෙන නැත්නම් ඔන්න ඉන්ස්ටෝල් කරගන්න 

0.9 MB ONLY

එහෙනම් මෙන්න තියෙනවා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න නියම ගේම් එකක් කියන්න පුළුවන් 

1.97 GB ප්‍රමාණයක් තියෙන්නේ 

0 comments "Sims 3 ගන්න මෙතනින්", Baca atau Masukkan Komentar

Post a Comment